
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධන, ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්, කැඳවුම්කරු ශාලිකා විමලසේන, කාරක සභික තරිඳු උඩුවරගෙදර, උප සභාපති බී. නිරෝෂ්කුමාර් සහ සාමාජිකා රේකා නිලුක්ෂි යන පිරිස විසින් එම මෙම පෙත්සම ගොනු කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නීති විරෝධී, අත්තනෝමතික, අතාර්කික සහ ඊට පටහැනි බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart