July 25, 2025

මල්ලවපොර(රෙස්ලින්) වළල්ලේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් වයස අවුරුදු 71 දී මියගොස් ඇත.

බ්‍රහස්පතින්දා අලුයම 71 හැවිරිදි හල්ක් හෝගන් ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි නිවසේදී මරණයට පත්ව තිබේ.

ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව වාර්තා වේ.