
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය.
ඒ තායිවාන කණ්ඩායම ලකුණු 67කින් පරාජයට පත්කරමිනි.
ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 05කට ලකුණු 122ක් රැස්කළහ.
එහිදී නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් රැස්කළාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ තායිලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02කදී ලකුණු 55කට සීමාකිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූහ.
පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 03ක් සහ උදේශිකා ප්‍රබෝදනි කඩුලු දෙකක් දවාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart