January 12, 2026

අද උදෑසන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය පවත්වන ස්ථානයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පිටව ගොස් ඇති බව වාර්තා වේ.

සිය රාත්‍රී ආහාරය වෙනුවෙන් විමල් විරවංශ එම ස්ථානයෙන් පිටව ගිය බව ඇතැමෙක් ප්‍රකාශ කර තිබේ.