July 25, 2024

වාමාංශික කඳවුර නියෝජනය කළ මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට වික්‍රමබාහු කරුණාරත්න 81 වන වියේ පසුවිය.