
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාරිභෝගික කටයුතු අධිකාරිය බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ගැසට් නිවේදනයට අනුව, උපරිම සිල්ලර මිල ගණන් 2025 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල පහත පරිදි වේ;
මිලිලීටර් 500 – 999 අතර බෝතල් – රු.70
ලීටර් 01 – 1.499 අතර බෝතල් – රු.100
ලීටර් 1.5 – 1.999 අතර බෝතල් – රු.130
ලීටර් 02 – 2.499 අතර බෝතල් – රු.160
ලීටර් 05 – 6.999 අතර බෝතල් – රු.350
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart