
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංග ආරම්භක පිතිකරුවන් ලෙස ලෝක කුසලාන තරග ඉතිහාසයේ තබා තිබූ වාර්තාව ආසන්නයට පැමිණීමට ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවන් වන ඩෙවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් අද සමත්වූහ.
ලෝක,කුසලාන තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේදී මාෂ් සහ වෝනර් ආරම්භක පිතිකරු සබදතාව 260ක් වූ අතර, ඩිලශාන් සහ උපුල් තරංග 2011 ලෝක කුසලානයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 282ක පිතිකරණ සබදතාවක් පවත්වා තිබිණි.
අද තරගයේදි මිචෙල් මාෂ් ලකුණු 121ක් රැස්කළ අතර ඩෙවිඩ් වෝනර් ඩෙවිඩ් වෝනර් ලකුණු 163ක් රැස්කළේය.
පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වන විට බෙංග්ලූර් හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart