
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පන්දුවාර විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණිමට වනිඳු හසරංග සමත්ව තිබේ.
නවසීලන්තයට එරෙහිව පැවැති පන්දුවාර විස්ස තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු ස්ථාන 04 ක් ඉදිරියට පැමිණිමට සමත්ව ඇත.
ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්තයේ අඩිල් රෂිඩ් පසුවෙයි.
මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ 04 වැනි ස්ථානයට පැමිණ ඇත.
මේ අතර පන්දුවාර විස්ස තුන්ඉරියව් ක්‍රිඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් හි වනිඳු හසරංග එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 05වැනි ස්ථානයේ පසුවෙයි.
එමෙන්ම එක්දින ශ්‍රේනිගත කිරිම් හි තුන් ඉරියව් ක්‍රිඩකයන් අතර වනිඳුහසරංග 10 වැනි ස්ථානයේ පසුවන අතර පැතුම් නිශ්ශංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 08 වැනි ස්ථානයට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart