
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිංගික අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වනාතවිල්ලුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිචෝදනා ගොනුකර තිබේ.
හිටපු ස්ථානාධිපතිවරයාට පසුගිය අඟහරුවාදා (1) කොළඹ මහාධිකරණයේදී මෙලෙස අධිචෝදනා ගොනුකෙරිණි.
අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව දූෂණ මර්දන පනතේ විධිවිධාන යටතේ අධිචෝදනා ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart