
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පාදඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අද ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) පළමු තරගයට තෝරාගෙන තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පසුගියදා එක්වූ වියස්කාන්ත් අද කණ්ඩායමේ 11දෙනා අතරට ඒවා ඇත්තේ ලක්නව් සුපර්ජයන්ට්ස් පිලට එරෙහිව ක්‍රීඩා කරන තරගය සඳහාය.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ විජයකාන්ත් සන්රයිසස් සංචිතයට ඇතුළත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart