
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කලකට පසුව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉන්දියාවේ ප්‍රධාන දේශීය ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පැමිණ තිබේ.
කෙසේවෙතත් පළමු තරගයේදීම විරාට් කෝලි අසාර්ථක විය
හිමන්ෂු සංග්වාන් විසින් යැවු පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවීයන විට විරාට් ලබා සිටියේ ලකුණු 6ක් පමණකි.
විරාට් කෝලි දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කලකට පසුව ක්‍රීඩා කරනු දැකගැනීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart