
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට සුළු මොහොතකට පෙර මනාප ඡන්ද 655, 289ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවූ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා ආචාර්ය හරිනි අමරසූරිය අභිබවා යමින් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් ඡන්ද 716, 715ක් ලබාගනිමින් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මනාප ලබාගත් පුද්ගලයා බවට පත්විය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසන 16ක් ලබාගැනීමට ජාතික ජන බලවේගය සමත්වූ අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන 03ක් පමණි.
ජාතික ජන බලවේගය
විජිත හේරත් 716,715යි
අනිල් ජයන්ත 162,433 කි
මහින්ද ජයසිංහ 137,315 කි
ක්‍රිෂාන්ත අබේසේන 121,825යි
මුනීර් මුලාෆර් 109,815 කි
අශෝක රන්වල 109,332 කි
ධර්මප්‍රිය විජේසිංහ 83,061 කි
රුවන් මාපලගම 78,673 කි
එල් බාෂානා 74,058 යි
පී මධුරංග 70,887යි
සී හෙට්ටිආරච්චි 70,373 කි
ආර් ජයකොඩි 68,210 කි
එච් වීරසේකර 66,737 යි
යූ අබේවික්‍රම 60,595යි
එස් ප්‍රනාන්දු 57,634 කි
ලලිත් කුමාර 53, 451 යි
සමගි ජන බලවේගය
හර්ෂණ රාජකරුණා 67,004යි
කාවින්ද ජයවර්ධන 37,597යි
අමිල ප්‍රසාද් 23,699 කි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart