December 23, 2025

ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 84 කි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.