January 7, 2026

“ට්‍රම්ප් කියන වනචරයා අද මේ විදිහට හැසිරී,අද මේ ලෝකයේ තියෙන ශිෂ්ඨසම්පන්නභාවය උල්ලංඝනය කිරීම පිළිබඳව, ට්‍රම්ප් කියන රස්තියාදුකාරයාට විරුද්ධව අපේ විරෝධය දක්වන්නයි අද අපි මෙතනට පැමිණියේ…”

මෙලෙස අදහස් පලකරන ලද්දේ වෙනිසියුලාව රැකගැනීමේ ජාතික පෙරමුණ නම් සංවිධානයක් විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට එක්වූ හිටපු ඇමතිවරයකු වන වාසුදේව නානයක්කරය.

පහතින් දැක්වෙන්නේ, ඔහු එහිදී දැක්වූ අදහස් ඇතුළු විරෝධතාවේ දර්ශනයි.