
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානය සමඟ ව්යාපාරික ගනුදෙනුවක් ගැන සලකා බලන ඕනෑම කෙනෙකුට සම්බාධක පැනවීමේ අවදානමක් ගැන එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ.
ඒ, ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉරාන ජනාධිපති සෙයිද් ඊබ්රාහිම් රයිසිගේ සංචාරයේදී පාකිස්තානය සහ ඉරානය ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමෙන් පසුවයි.
බදාදා අවසන් වූ රයිසිගේ තෙදින සංචාරය අතරතුර, ඉරානය සහ පාකිස්තානය අවබෝධතා ගිවිසුම් අටකට අත්සන් තැබූ අතර ඉදිරි වසරවලදී වෙළඳාම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කිරීමට ද එහිදී ප්රතිඥා දී ඇත.
එමෙන්ම චීනයේ සමාගම් තුනක් ඇතුළුව, පකිස්ථානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනේ සැපයුම්කරුවන්ට ද අමෙරිකාව ඉකුත් දා සම්බාධක පනවනු ලැබීය.
කෙසේවෙතත් අමෙරිකාව මීට පෙර පවසා තිබුණේ පකිස්තානය සමඟ හොඳ සබඳතා පවත්වන බවයි.
එමෙන්ම පකිස්තානය යනු කලාපයේ වැදගත් ආරක්ෂක හවුල්කරුවෙකු ලෙස ද අමෙරිකාව මීට පෙර විස්තර කර තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart