
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව සඳහා ඒකාබද්ධව තරඟ කිරීම පිළිබඳ තීරණය දැනුම්දීම සඳහා එක්සත් ජාතික පක්ෂය, මාර්තු 20 වැනි දින දක්වා සමගි ජන බලවේගයට කල් ලබාදී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, අනෙකුත් පළාත් පාලන ආයතනවලටද සමගි ජන සන්ධානය පුළුල් කිරීමට කැමති නම්, නියමිත දිනට පෙර ඒ බව දැනුම්දෙන ලෙස එජාපය දැනුම්දී ඇත.
මේ අතර, ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාව වෙනුවෙන් දැනටමත් සිය ඇප මුදල් තැන්පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart