
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තම රජය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ශ්‍රී ලංකා රජය එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, ජර්මනියේ DW News පුවත් සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදීය.
මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාවරයේදී ‘වැරදි’ බවද මෙම සම්මුඛ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart