
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Uber Eats Sri Lanka විසින් සිය ජනප්‍රිය ආහාර සහ සිල්ලර බඩු බෙදාහැරීමේ යෙදුමේ(App) ඇණවුම් සඳහා සේවා ගාස්තුවක් හඳුන්වාදෙන බව ඊයේ නිවේදනය කළේය.
විශ්වාසනීය හා කාර්යක්ෂම ආහාර බෙදාහැරීමේ සේවාවක් පවත්වාගෙන යෑම මෙම සේවා ගාස්තුව ඉලක්ක කර ඇති බව එහි සඳහන් වේ.
Uber Eats යෙදුමෙන් ඇණවුම් කරන අතරතුර, පාරිභෝගිකයන් දැන් බෙදාහැරීමේ ගාස්තු සහ සේවා ගාස්තු යන දෙකම ගෙඉව්‍ය යුතු වේ.
ඇණවුමක සේවා ගාස්තු වටිනාකමෙන් 5%ක් වනු ඇත.
මෙම සේවා ගාස්තුව හඳුන්වාදීම ආහාර සහ සිල්ලර ඇණවුම් යන දෙකටම අදාළ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart