
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොස්ගොඩ පොලිස් බලප්‍රදේශයේ දස හැවිරිදි පිරිමි ළමයෙකු සහ ඔහුගේ අට හැවිරිදි සහෝදරිය පිරිමින් තිදෙනෙකු විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි වාර්තා වේ.
ඊයේ උදෑසන කොස්ගොඩ පොලිසිය විසින් වයස අවුරුදු 22, 73 සහ 63 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
22 හැවිරිදි තරුණයා වින්දිත දරුවන්ගේ සමීපතම ඥාතීන්ගෙන් කෙනෙකු වන අතර, නිවසට නිතර යන එන අයකු බව පැවැසේ.
අනෙක් පිරිමින් දෙදෙනා එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කුරුඳු තලන්නියක ලෙස සේවය කරන දරුවන්ගේ මව නිවසින් බැහැරව සිටියදී සැකකරුවන් නිවසට පැමිණ ඇති බව විමර්ශනවලින් හෙළිව තිබේ.
දරුවන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart