Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රුපියල් මිලියනයකට විකිණීමට සූදානම් කර තිබූ බව කියන වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව්දෙනකු ජා-ඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 23 ත් 26 ත් අතර සැකකරුවන් ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මැයි 14 වැනි දින සවස ජා-ඇල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart