
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වන අලි ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දිය උල්පත පොලිස් මුරපොළේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් නිලධාරියකු බව පොලීසිය පවසයි.
මෙම නිලධාරීන් රක්ෂිත ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇති බව අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart