
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොරගහකන්ද – නාවුල මාර්ගයේ වඳුරමුල්ල ප්රදේශයේදී ලොරි රථයක් වන අලියකුගේ ගැටී පෙරළී යෑමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
හදිසියේ මාර්ගය හරහා ගමන්කළ වන අලියාගේ ගැටීමෙන් ලොරි රථය අනතුරට ලක්ව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
තුවාල ලැබූවන් කෝන්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මාතලේ රෝහලට මාරුකර යවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart