
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාල ජාතික වනෝද්‍යානයේ සිට එකතු කරන ලද මෙරටට ආවේණික කෘමීන් සහ පැළෑටි සිය ගණනක් නීතිවිරෝධී ලෙස විදේශ රටකට රැගෙන යෑමට උත්සාහ කළ බව කියන ඉතාලි ජාතිකයන් දෙදෙනකු කටගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට ආවේණික සමනලුන් ඇතුළු කෘමීන් 285ක් පමණ සහ වෙනත් ආවේණික ශාක එකතු කර තිබූ භාජන විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පවසයි.
කටගමුව වනජීවී සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය බදාදා (08) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart