
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැලේසියානු නාවික හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලය 10 දෙනාම මියගොස් තිබේ.
හමුදා පෙළපාලියක් සඳහා පෙරහුරුවක් අතරතුර මෙම අනතුර සිදුව ඇත.
ගුවන් යානා දෙක බිමට කඩා වැටීමට පෙර එක් ගුවන් යානයක් අනෙක් යානයේ පිටුපස වැදී ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍යවල පළ වූ දර්ශන පෙන්වයි.
රාජකීය මැලේසියානු නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියානු නගරයක් වන ලුමුට්හි එරට වේලාවෙන් 09:30ට මෙය සිදුව තිබේ.
අනතුරින් යානා දෙකෙහි සිටි කිසිවකුත් දිවි ගලවාගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart