
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලුකිස්ථානයේ ඔර්මරා ප්‍රදේශයේ පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
පළමු සිදුවීම හුඩ් ගෝත්හි (Hud Goth) ගසක එල්ලී සියදිවි හානි කරගත් නොකාෆ්ගේ පුත් බෂීර් ලෙස දැක්වේ.
ඔහුගේ සිරුර අලුයම පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඒ පිළිබද පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු එය ඔහුගේ පවුලේ අයට භාර දී ඇත.
බෂීර්ගේ මරණයට දිනකට පෙර ඔහුගේ ලේලියද එම ක්‍රමයම භාවිතා කරමින් තම නිවසේ කුස්සියේදී සිය දිවි නසාගෙන අනාවරණය වී තිබේ.
හුඩ් ගෝත් නම් ග්‍රාමීය ප්‍රදේශයේ සිදු වූ මෙම සියදිවි නසාගැනීම් පිටුපස ඇති හේතු තවමත් නිශ්චය කර නොමැති බවට වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart