
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකදී රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි සහ 63 හැවිරිදි මොණරාගල සහ කහන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart