
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වන බව පාකිස්ථාන නියෝජ්‍ය අගමැති පවසා ඇත. කෙසේවෙතත් ඉන්දියාව තවමත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මෙම සටන් විරාමය “එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සකච්ඡා පැවැත්වූ දිගු රාත්‍රියක” ප්‍රතිඵලයක් බවයි.
ඔහුගේ රාජ්‍ය ලේකම් ඉන්දියාව සහ පාකිස්ථානය මෙහිදී දැක්වූ ඔවුන්ගේ “ප්‍රඥාව” සහ “විචක්ෂණභාවය” සඳහා ප්‍රශංසා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart