
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේවැල්දෙණිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරියක ගැටීමෙන් බිළිඳකු ඇතුළු තුන්දෙනකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
බරපතල තත්ත්වයේ පසුවු ඉන් එක් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.
ත්‍රිරෝද රථයේ රියැදුරුට නින්ද යෑම අනතුරට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ පිරිසක් වන අතර ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart