
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (05) සහ අද (06) විදුලිය බිඳවැටීම් 14,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම බිඳවැටීම් හේතුවෙන් සම්බන්ධතා 50,000කට අධික සංඛ්‍යාවක් විසන්ධි වී ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල මෙන්ම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් වැඩි වශයෙන් විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
විපතට පත් ප්‍රදේශවල විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනිමින් සිටින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart