
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේ ය.
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ තරග 09ක් ක්‍රීඩා කළ අතර ඉන් ජයගත හැකි වූයේ තරග 02ක් පමණි. ඒ, නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහි පැවති තරගයි.
ඒ අනුව, මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවිය.

ලෝක කුසලානයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 09වැනි ස්ථානයේය.
එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ නෙදර්ලන්තය පමණකි.




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart