
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබන මස 02 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් වන අතර ඊට දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද නම් කර ඇත.
අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු,කසුන් රාජිත ද වේගපන්දු යවන්නන් ලෙස එම සංචිතයට නම් කර තිබේ.
එම සම්පූර්ණ සංචිතය පහතින් දැක්වේ.
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
දිමුත් කරණාරත්න
නිශාන් මධුෂ්ක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සධීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
කමිදු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසුරිය
ලහිරු උදාර
චාමික ගුණසේකර
මිලාන් රත්නායක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart