
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ පොලිස් කොස්තාපල්වරයකුට බරපතළ වැඩ සහිතව වසර 12ක සිරදඬුවමක් ඊයේ ලබාදී ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා සේවය අත්හිටවූ අයෙක් වන අතර, ඔහු අපයෝජනයට ලක්කර ඇත්තේ අවුරුදු හතක් වයසැති දියණිය බව පොලීසිය පවසයි.
දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණය නියෝග කර ඇති අතර, එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් නියම කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart