
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ව්‍යාපාර කටයුතුවලට අදාළ අනුකූලතා නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නීතිඥවරුන් සහ නොතාරිස්වරුන් වෙත දැන්වීමක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනයට අනුව විශේෂිත ව්‍යාපාරික මෙහෙයුම් සම්බන්ධයෙන් 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වැනි වගන්තිය යටතේ නව මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ ඇති අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් පරිපාලනමය දඬුවම්වලට යටත් විය යුතු බවට මහ බැංකුව නීතිඥවරුන්ට සහ නොතාරිස්වරුන්ට අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart