
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී, ඔහු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගොඩබසින විටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුට ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (26) අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස එම ලිපියෙන් දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart