
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාසේන්ද්‍රා කුලම් පොදු සුසාන භූමියේ භූමදානය කර තිබූ අවුරුදු දෙකක් වයසැති දරුවෙකුගේ දේහය අතුරුදන් වී ඇති බවට එම දරුවාගේ මව නෙලුක්කුලම පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
පසුගිය මස විසිපස් වැනිදා නිවසේ තිබූ ජල ටැංකියට වැටීමෙන් මෙම දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය මස 26 වැනිදා දරුවාගේ මෘත දේහය භූමදානය කර ඇත.
පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කැණීමක් සිදු කර ඇති බවට සාක්ෂි සාධක හමුවූ බව පොලීසිය පවසයි.
නෙලුක්කුලම පොලිසිය දරුවාගේ දේහය සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart