
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය හෙට පෙරවරු 06.00ට ඉවත් කෙරෙන බැවින් දැනට පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගය නියමිත පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.කරයි.
අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) පෙරවරු 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
නවසීලන්ත පිරිමි ජාතික කණ්ඩායම මේ වන විට තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අද සවස් වන විට නැවත ගාල්ලට පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart