
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මරදාන පොලිස් වසමේ දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත සිදු වූ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (25) රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart