May 3, 2025

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් අන්තර්ජාතික පාසලක ගුරුවරයකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ 24 හැවිරිදි පිළියන්දල, නිවනිතිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12.5 ක් සොයාගත් බව ද පොලීසිය පවසයි.