3 months ago Tags #AI රැල්ලට AIවලින් පින්තුර හදලා ෆේස්බුක් එකේ දැම්මාද? එහෙනම් මේ අනතුර ගැනත් දැනගන්න මේ දිනවල විශේෂයෙන් ෆේස්බුක් වේදිකාවේ ජනප්රියව ඇති ක්රියාකාරකමක් වන්නේ, බොහෝ පරිශීලකයන් සිය ඡායාරුප කෘත්රිම බුද්ධිය(AI) මගින් බලගැන්වෙන යෙදුම් උපයෝගී කරගනිමින්