
ශ්රී ලාංකික නිර්මාණකරුවෙක් ප්රථම වරට පැරිස් විලාසිතා සතියේදී විලාසිතා එකතුවක් ප්රදර්ශනය කරයි
ශ්රී ලාංකික නිර්මාණ ශිල්පිනී චතුරි සමරවීරගේ ‘Spring/Summer 2026 collection’ වෙත පැරිස් විලාසිතා සතියේදී වැඩි ආකර්ශනයක් හිමිව තිබේ. ශ්රී ලාංකික නිර්මාණකරුවකු