1 month ago Tags #'KPMG_විධායක_සෙවුම' රජයේ බැංකුවලට අධ්යක්ෂලා හොයන වැඩේ සමාගමකට බාරදෙයි රජය සතු බැංකු සඳහා ස්වාධීන අධ්යක්ෂවරුන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ සමාගමක් යොදවා ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසීය.