
විරෝධතා මැද මුරලිගේ සමාගම ඉන්දියාවේ ‘ජම්මු සහ කාශ්මීර’ රු.කෝටි 1650ක ආයෝජනයෙන් ඉවත්වෙයි
හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සිලෝන් බෙවරේජස්(M/s Ceylon Beverage) සමාගමට ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්රදේශයෙන් නොමිලේ ඉඩමක් ලබාදීම