
බීමත් රියැදුරන් අල්ලන්න ගන්න බැලුම් ටෙන්ඩරේ මගඩියක්ද? | වැඩි මිලක් ඉදිරිපත් කළ සැපයුම්කරුවෙක්ට දෙන්න ට්රයි එකක් තියෙනවලු
බීමත් රියැදුරන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ශ්වසන පරීක්ෂණ නළ (Breathalyzers) මිලදී ගැනීමේ කටයුතු වැඩි මිලක් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුට ලබාදීමේ උත්සාහයක්
