1 month ago Tags #BASL නීතිඥයන්ට නඩු දානවා කියලා තර්ජනය කරන එක ගැන සංගමය කණගාටු වෙයි සේවාදායකයන් වෙනුවෙන් සිදු කරන වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හෝ පැමිණිලි ඉදිරිපත් කරන බවට ඇතැම් පුද්ගලයන් මෑතකදී තර්ජනය
2 months ago Tags #BASL ලංකාවේ අලි මරණ ගැන නීතිඥ සංගමය හොඳටම කණගාටු වෙයි – ජනපතිටත් ලියයි මෙරට අලි මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම පිළිබඳ ‘දැඩි කණස්සල්ල’ පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක
5 months ago Tags #BASL ඔලුව කුඩුවෙන්න ගහලා හිරේදී මැරුවා කියන යාළුවෙක්ට ඇප තියන්න ආපු අසංග ගැන නීතිඥ සංගමයේ බරපතල අවධානය ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෑතකදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබේ. ඇඹිලිපිටිය අධිකරණයේදී මිතුරෙකු වෙනුවෙන් ඇපකරුවකු ලෙස
10 months ago Tags #BASL මන්ත්‍රීලගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලන්න පාර්ලිමේන්තු නිලධාරීන් ඉහළින් උපදෙස් එනකම්ලු ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සුදුසුකම්වල විශ්වසනීයත්වය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අගමැති ආචාර්ය
1 year ago Tags #BASL පුංචි ඡන්දෙ කල්දාන්න එපා කියලා අපි ඒ කාලේ කිව්ව දේ අද අනුමත වෙලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කරමින් මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා
2 years ago Tags #BASL ආදර්ශවත් සහ නොකැළැල් නිලධාරියෙක් පොලිස්පතිකමට පත්කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි නව පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව ඇති හෙයින්, මීළඟ පොලිස්පතිවරයා ලෙස ආදර්ශවත් සහ නොකැළැල් නිලධාරියෙක් පත් කරන