1 month ago Tags #'සිකාඩා'_ප්රභේදය අධික ලෙස විකෘති වූ අලුත් COVID-19 ප්රභේදයක් රටවල් 23 කින් සොයාගනී අලුතින් හඳුනාගත් සහ බෙහෙවින් විකෘති වූ COVID-19 උප ප්රභේදයක් වන BA.3.2, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 23කින් අනාවරණය වී තිබේ.