12 months ago Tags #Alert දුමින්ද අල්ලගෙන හිරගෙදර නම කැත කරන්න වැඩක් යනවලු වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවිශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින්
1 year ago Tags #Alert ‘පොඩි මැණිකේගේ’ රියැදුරා නිසා විශාල අනතුරක් වැළකෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී අද (9) පස්වරුවේ දුම්රිය මර්ගයට ගලක් කඩාවැටී
1 year ago Tags #Alert ඉන්දියාව 83 දිනපු හැටි බලන්න අර්ජුනයි අරවින්දයි ගිහින් ’83’ චිත්‍රපටය තිරගත කරමින් ඊයේ ආරම්භ වූ ඉන්දීය සිනමා උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන අර්ජුන
1 year ago Tags #Alert බේරුවලදී චීනාට විකුණන්න දුන් මැණික් ගල් 36ක් ජනේලෙන් වාෂ්ප වෙලා බේරුවල ව්‍යාපාරිකයකු අලෙවියෙන් පසු මුදල් ලබාගැනීම සඳහා චීන ජාතික ව්‍යාපාරිකයකුට දී තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා මැණික් ගල් 36
1 year ago Tags #Alert කාදිනල්තුමෝ ජෙරොම් බොරුකාරයෙක් කියද්දී ‘කාඩිනල්’වලින් අම්මා බිම පොලිෂ් කළ බව ජෙරොම් කියයි ‘දේවගැතිවරයකු’ ලෙස තමන්ව හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, සිය ළමා කාලයේදී නත්තල් සමයේදී ඔවුන්ගේ නිවෙස්වලට
1 year ago Tags #Alert කොළඹ පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් කතරගම ලංගම ඩිපෝ එකේ ඩ්‍රයිවින් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් හප්පලා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයේදී කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියකු අතින් පසුගිය 24 දා එම
1 year ago Tags #Alert චිකන් කිලෝ එකක් අල්ලසට ගත්තු ආදායම් නිලධාරියා මස්කඩේ ළඟදී මාට්ටු මීරිගම ප්‍රාදේශීය සභාවට අනුයුක්ත වේවැල්දෙණිය උප කාර්යාලයේ වැඩ බලන ආදායම් නිලධාරියකු ඇතුළු දෙදෙනෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුපියල්
1 year ago Tags #Alert 11ක් මරපු නඩුවක් වැහුවේ කොහොමද? නීතිපතිට එරෙහිව ඇපැල් උසාවියට පෙත්සමක් 2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන
1 year ago Tags #Alert ජෙරොම් බොරුකාරයෙක් බව කාදිනල්තුමෝ කියති කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ,ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා රදගුරු පදවියට අභිෂේක කිරීම, වලංගු නොවන සහ නොමඟ යවන සුළු
1 year ago Tags #Alert මිල්කෝ සහ NLDB ඉන්දියාවේ අමුල්ට විකුණන රනිල්ගේ තීරණේ අනුරගේ ආණ්ඩුව ආපහු හැරෙව්වේ ඇයි ? මිල්කෝ සහ NLDB ඉන්දියාවේ අමුල්ට විකුණන රනිල්ගේ තීරණේ අනුරගේ ආණ්ඩුව ආපහු හැරෙව්වේ ඇයි ? කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුව සම්බන්ධයෙන් ඉන්දියාවේ