1 day ago Tags #AI171_ගුවන්_යානය කඩා වැටුණු ප්ලේන් එකේ රහස් ඇතුළත් කළු පෙට්ටිය හොයාගෙන අහමදාබාද්හි එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයෙන් එක් කළු පෙට්ටියක් සොයාගෙන ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පැවසීය.