4 hours ago Tags #56_වැනි ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගීවීමට අගමැතිනි හරිනි පිටත්ව යයි 2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවොස්-ක්ලෝස්ටර්ස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම