2 weeks ago Tags #2027 ඕස්ට්‍රේලියාවේ කසකාරයා එක්දින පිටියට සමුදෙයි ඕස්ට්‍රේලියාවේ අමතක නොවන එක්දින තරඟ කිහිපයක් පිටුපස සිටින මිනිසා වන ග්ලෙන් මැක්ස්වෙල්, සිය වසර 13ක එක්දින ක්‍රිකට් දිවියට සමුදී තිබේ.