4 weeks ago Tags #2025_CHIKV_ප්රභේදය ලංකාවේ දැනට පැතිරෙන චිකුන්ගුන්යා වෛරසය දකුණු ආසියාවේ දැනට තියෙන වෛරසයට තරමක් සමානලු වසර 20 කට පමණ පසු ශ්රී ලංකාව චිකුන්ගුන්යා වෛරස් රෝගයේ විශාල පැතිරීමක් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ‘X’